දිව්‍ය ශක්ති ප්‍රතිශක්ති වර්ධකය ජනප්‍රිය නිෂ්පාදනය
සෞඛ්‍ය

දිව්‍ය ශක්ති ප්‍රතිශක්ති වර්ධකය

Prathishakthi Wardhakaya

පෙනහළු වල සෙමට · තිසැක්‍ර සුවය

රු. 1,500 තොගයේ ඇත

ප්‍රතිශක්තිය වර්ධනය කරන, පපුවේ හා පෙනහළු වල සෙම සඳහා විශේෂිත නිෂ්පාදනයකි. Covid-19 පසු ඇතිවන පපුවේ සෙම, හතිය, කල්ගත වූ සෙම වැනි ගැටලු සඳහා යොදාගත හැක.

සුදුසු වන්නේ

  • ඇදුම
  • පපුවේ සෙම
  • Covid-19 පසු සෙම
  • සෙම්ප්‍රතිශ්‍යාව
  • හතිය
  • කල්ගත වූ සෙම
1

දිවයින පුරා බෙදාහැරීම · COD, බැංකු හෝ කාඩ්පත් ගෙවීම්.