ජනප්‍රිය නිෂ්පාදනය කෙස්
දිව්‍ය ශක්ති කපාල කේෂ තෛලය
Kapala Kesha Thailaya · 100ml
හිසේ කැක්කුමට, සෙම පීනසට
රු. 1,800 තොගයේ ඇත
පාරම්පරික වට්ටෝරුවකට අනුව සකස් කළ දිව්‍ය ශක්ති කපාල කේෂ තෛලය, කල්ගත වූ හිසේ කැක්කුම්, සෙම පීනස, අකලට හිසකෙස් ගැලවී යාම වැනි ගැටලු සඳහා විශේෂිතයි.
සුදුසු වන්නේ
- කල්ගත වූ හිසේ කැක්කුම්
- සෙම පීනස
- අකලට හිසකෙස් ගැලවීයෑම
- හිස්හොරි
- තට්ටිය ඇතිවීම
1
දිවයින පුරා බෙදාහැරීම · COD, බැංකු හෝ කාඩ්පත් ගෙවීම්.
දිව්‍ය ශක්ති Herbal Hair Drop