ප්රතිකාර
අප ප්රතිකාර කරන රෝග
ඔබගේ රෝගය තෝරාගෙන වැඩි විස්තර, රෝග ලක්ෂණ සහ ප්රතිකාර ක්රම බලන්න.
- හෘදයාබාධ සහ බයිපාස් හෘද සෞඛ්යය, හෘදයාබාධ හා බයිපාස් ආශ්රිත ගැටලු වැඩි විස්තර
- කොලෙස්ටරෝල් අධික කොලෙස්ටරෝල් පාලනය වැඩි විස්තර
- තයිරොක්සින් (තයිරොයිඩ්) තයිරොයිඩ් ග්රන්ථියේ ගැටලු — අපගේ විශේෂ ප්රතිකාරය රත්තපිත්ත ආශ්රිත වැඩි විස්තර
- හිස හා හිසකෙස් ගැටලු හිසේ කැක්කුම්, හිස්හොරි, අකලට හිසකෙස් ගැලවී යාම රත්තපිත්ත ආශ්රිත වැඩි විස්තර
- රක්ත පිත්තය (රත්තපිත්ත) බොහෝ රෝගවලට මූලික හේතුව — රුධිර-පිත්ත අසමතුලිතතාව රත්තපිත්ත ආශ්රිත වැඩි විස්තර
- තරබාරු බව හා අක්මාවේ තෙල් ශරීරයේ අධික බර, ෆැටි ලිවර් වැඩි විස්තර
- අම්ල පිත්ත රෝගය ආමාශයේ අම්ලතාව, ගැස්ට්රයිටිස්, පිත්ත ගැටලු රත්තපිත්ත ආශ්රිත වැඩි විස්තර
- සන්ධි කැක්කුම් ආතරයිටිස්, සන්ධි ඉදිමීම හා වේදනාව වැඩි විස්තර
- දද කුෂ්ඨ (සම රෝග) දද, කැසීම, සමේ රෝග, සොරයිසිස් රත්තපිත්ත ආශ්රිත වැඩි විස්තර
- මලබද්ධය දිගු කලක් පවතින මලබද්ධ ගැටලු වැඩි විස්තර
- පපුවේ හා පෙනහළු සෙම ඇදුම, හතිය, කල්ගත වූ සෙම, පපුවේ සෙම වැඩි විස්තර
- කුරුලෑ, ලප කැළැල් මුහුණේ කුරුලෑ, ලප, කැළැල් රත්තපිත්ත ආශ්රිත වැඩි විස්තර
- අර්ශස් (පයිල්ස්) අර්ශස් හා ආශ්රිත ගැටලු රත්තපිත්ත ආශ්රිත වැඩි විස්තර
- ශරීරයේ විෂ ඉවත් කිරීම ඩිටොක්ස් — ශරීරය පිරිසිදු කිරීම වැඩි විස්තර
- ලිංගික අප්රාණිකත්වය ලිංගික දුර්වලතා සඳහා පාරම්පරික ප්රතිකාර වැඩි විස්තර