අගස්ති මුනි

ආයුබෝවන්

පුරාණ පුස්කොළ පොත් වල සැඟව තිබූ
රහස් ඖෂධ වට්ටෝරු භාවිතා කර
රෝගීන් ලක්ෂ ගණනක් සුවපත් කළ
දිව්‍ය ශක්ති වෙද මැදුර වෙත
ඔබව සාදරයෙන් පිළිගනිමු.!

අපගේ මූලයන්

පාරම්පරික උරුමය

පරම්පරා ගණනක් පුරා පැවත එන රහස් ඖෂධ දැනුම, විශ්වාසයෙන් ඔබ වෙත.

අපගේ ගුරු පරම්පරාව

මුතුන් මිත්තන්
මුතුන් මිත්තන්
පැරණි වෙද පරපුර
පැරණි වෙද පරපුර
ගුරු පරපුර
ගුරු පරපුර
දේශීය වෛද්‍ය මහේෂ් ජයවර්ධන
දේශීය වෛද්‍ය මහේෂ් ජයවර්ධන ප්‍රධාන වෛද්‍යවරයා
දේශීය වෛද්‍ය රුවිනි දුලංජලි
දේශීය වෛද්‍ය රුවිනි දුලංජලි වෛද්‍යවරිය
අත්දුටු ප්‍රත්‍යක්ෂ අත්දැකීම්

ප්‍රතිකාර සඳහා පැමිණ සුවය ලැබූ අයගේ අදහස් කිහිපයක්

සැබෑ අත්දැකීම්, ඔවුන්ගේම කටහඬින්.

හෘදයාබාධ සහ බයිපාස් 4
සියලු අදහස් බලන්න
කොලෙස්ටරෝල් 3
සියලු අදහස් බලන්න
තයිරොක්සින් (තයිරොයිඩ්) 7
සියලු අදහස් බලන්න
හිස හා හිසකෙස් ගැටලු 3
සියලු අදහස් බලන්න
රක්ත පිත්තය (රත්තපිත්ත) 2
සියලු අදහස් බලන්න
තරබාරු බව හා අක්මාවේ තෙල් 2
සියලු අදහස් බලන්න
දැනුම

රෝග පිළිබඳ දැනුම

ඔබ දැනගැනීමට කැමති රෝගය හෝ රෝග ලක්ෂණය තෝරා අදාළ වීඩියෝ බලන්න.

රෝගය අනුව පෙරහන් කරන්න

දේශීය ඖෂධ සඳහා ඉහල මිලක්

ඔබ විසින් වගාකරන, ගෙවත්තේ ඇති, ගුණාත්මක වටිනා ඖෂධ වර්ග ඉහළ මිලකට අප වෙත අළෙවි කළ හැක.

විස්තර දැනගන්න
වෛද්‍ය සායන

දිව්‍ය ශක්ති වෛද්‍ය මධ්‍යස්ථාන

ස්ථාන දෙකකදී අපගේ සේවාව ලබාගත හැක.

එප්පාවල දිව්‍ය ශක්ති නිෂ්පාදනාගාරය

දිව්‍ය ශක්ති මාවත, තඹුත්තේගම පාර, එප්පාවල.

නිෂ්පාදනාගාරය සහ වෙද මැදුර

සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා පෙ.ව 8.00 සිට ප.ව 5.00 දක්වා

හෝමාගම දිව්‍ය ශක්ති ආයුර්වේද වෙදමැදුර

නො. 29, කෘෂි මාවත, හෝමාගම.

ආයුර්වේද වෙද මැදුර

සෙනසුරාදා සහ ඉරිදා පෙ.ව 8.00 සිට ප.ව 5.00 දක්වා